දිවංගත පී.චන්ද්‍රසේකරන් මහතාගේ 14වන ගුණානුස්මරන සැමරුම
කදුරට ජනතා පෙමුණේ නිරිමාතෘ හා එහි හිටපු නායක දිවංගත පී. චන්ද්‍රසේකරන් මහතාගේ 14වන ගුණානුස්මරන සැමරුම් උත්සවය 2024 ජනවාරි මස 01වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු කදුරට ජනතා පෙරමුණේ නිලධාරියකු පවසන ලද්දේ කදුරට ජනතා පෙරමුණේ වත්මන් නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි වි. රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ගුණානුස්මරණ…




