වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක
|

වසර 100 කටත් පෙර ඉදිකර ඇති විල්ගොඩ නිල නිවාස අබලන් තත්ත්වයක

කුරුණෑගල මහ නගර සභාවේ විල්ගොඩ නිවාස සංකීර්ණයේ නිල නිවාස 75 ක් තිබෙන අතර එහි පදිංචි වී සිටින පිරිස 600 කටත් වැඩි බව නිවැසියන් කියයි. සනීපාරක්ෂක කම්කරුවන් සදහා වසර 100 කටත් පෙර ඉදිකර ඇති මෙම නිල නිවාස කිසිම අයුරකින් අලූත්වැඩියා කටයුතු සිදු කර නොමැති අතර දැනට එම නිවාස දැඩිලෙස අබලන් තත්ත්වයක පවතින බව නිවැසියන් පවසයි. වැසි…

බඩඉරිඟු ගොවීන් කබලෙන් ලිපට

බඩඉරිඟු ගොවීන් කබලෙන් ලිපට

බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් අම්පාර උහනප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු ගොවීන් පීඩාවට පත්ව සිටියි. ඔවුන් පවසන්නේ, පෞද්ගලික වෙළෙදුන්ගෙන් තමන්ට ලැබෙන්නේ බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 80ත් 100ත් අතර මිලක් බවයි. අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාරදුව ප්‍රදේශයේ ගොවීන් මේ වනවිට බඩඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබේ. එක් කන්නයක් සඳහා වගාවට විශාල මුදලක් වැය වන…

හරීන්ගෙන් ජනාධිපතිවරණය ගැන වෙඩිමුරයක්
|

හරීන්ගෙන් ජනාධිපතිවරණය ගැන වෙඩිමුරයක්

ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී මෙරට ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නියත වශයෙන් ඔක්තෝබර් 14 වනවිට මෙරට නව ජනාධිපතිවරයෙකු පත්විය යුතු බවයි. එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා නියත වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Thai exports by 7.4% and Sri Lankan exports by 43% risen before FTA
|

Thai exports by 7.4% and Sri Lankan exports by 43% risen before FTA

Prime Minister Srettha Thavisin, during the recent Sri Lanka – Thailand Business Networking event, highlighted the thriving economic relationship between the two sides, pointing out the Thailand-Sri Lanka Free Trade Agreement (FTA) as a milestone showcasing mutual confidence in the economic prospects of both nations. The trade between Thailand and Sri Lanka has witnessed a…

කංසා වගාවට අවසර ලැබෙයි

කංසා වගාවට අවසර ලැබෙයි

කංසා වගාකර අපනයනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සදහන් කළාය. දේශීය ආයෝජකයින්ට මේ සදහා අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සිදුකරන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය. විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සදහන්…