සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි
|

සර්වෝදය නායක ඒ.ටී. ආරියරත්න නික්ම යයි

ලොව පතළ සමාජ සේවා ව්‍යාපාරයක් වූ සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) තම දිවිසැරිය නිමා කළේය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ආචාර්ය ආරියරත්න මහතා මිය යන විට 92 වැනි වියේ පසු විය. 1931 නොවැම්බර් 5 වැනිදා ගාල්ල උණවටුනේදී උපත ලැබූ ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය උණවුටන බොනවිස්ටා විදුහලෙන්ද ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද…