ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා හමුවෙයි
|

ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා හමුවෙයි

පසු ගිය 19වන දින ශ්‍රිපාද මහමළුවෙන් පහලට පැන අතුරු දහන්වු පුද්ගලයා 24වන දින සවස හමුවු බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය 19වන දින හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි අවුරුදු 33ක් වයසැති දිනෙස් හේමන්ත යන අය…

ජනාධිපති පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට
|

ජනාධිපති පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා තිබේ. මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි. තවද,මැයි දිනය වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ…

අමෙරිකාවෙන් ලංකාවටත් රතු එළියක්
|

අමෙරිකාවෙන් ලංකාවටත් රතු එළියක්

ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවවීමක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි. අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ දින 3ක සංචාරය අද (24) නිමකර ශ්‍රී ලංකාව බලා පිටත් වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය අතරතුරදී පාකිස්තානය සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුම්…

වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්න – ඇමැති සියඹලාපිටිය
|

වාහන මිල දී ගැනිමේ දී සැලකිලිමත් වන්න – ඇමැති සියඹලාපිටිය

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 2015 සිට 2022 න් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම…

Sri Lankan and Iranian Presidents to open Uma Oya Multipurpose Development Project
|

Sri Lankan and Iranian Presidents to open Uma Oya Multipurpose Development Project

President Ranil Wickremesinghe and Iranian President Dr. Ebrahim Raisi are scheduled to jointly declare open the Uma Oya Multipurpose Development Project funded by Sri Lanka and Iran today (24). A special discussion regarding the organisation of the opening ceremony of the Uma Oya Multipurpose Development Project was held at the Uma Oya Power Plant premises(22)….

කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන වෙලාව මෙන්න
|

කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන වෙලාව මෙන්න

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද (24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවය. මේ අනුව අද පස්වරු 2…