china covid news

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව පොදු ලකුණකින් පොදු අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසා තිබේ.

මහලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක නායකයින් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බවයි.

තවද,මැයි දිනය වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දැවැන්තම මැයි රැළිය පවත්වන බවට වැඩිදුර අදහස් දක්වමින් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේය.

Similar Posts