මුහුදු රළ උස ඉහළ යාම ගැන අවවාදාත්මක නිවේදනයක්
|

මුහුදු රළ උස ඉහළ යාම ගැන අවවාදාත්මක නිවේදනයක්

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.5ත් මීටර් 3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන්. මේ හේතුවෙන් කල්පිටිය එම මුහුදු…

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි
|

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි

ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය අදට (03) යෙදී තිබේ. 1991 වර්ෂයේදී යුනෙස්කෝ සංවිධානය මුල්වරට ලෝක නිදහස් ජනමාධ්‍ය දිනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර එයින් අනතුරුව 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස මැයි මස 03 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. මාධ්‍ය වෙත එල්ල වී ඇති අභියෝග, බලපෑම්…

උ/පෙළ ප්‍රතිඵල මේ මස අග
|

උ/පෙළ ප්‍රතිඵල මේ මස අග

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී ⁣ඊයේ (02) පැවසීය. මෙම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සියයට 95කින් පමණ මේ වන විට අවසන් බවත් පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීම ඇතුළු කාර්යන් සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය. උසස්…