මූල්‍යමය අපහසුතා මධ්‍යයේ එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදුන් සකුන්තලා චාන්දනී

මූල්‍යමය අපහසුතා මධ්‍යයේ එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදුන් සකුන්තලා චාන්දනී

සකුන්තලා චාන්දනී මහත්මිය දෙනියාය නගරයේ “සදලි” නමින් කුඩා ආපනශාලාවක් පවත්වාගෙන යයි. ඇය බොහෝ මූල්‍යමය අපහසුතා මධ්‍යයේ වුවද එම අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින් මෙම ව්‍යාපාරික කටයුතු කරගෙන යනු ලබයි. මේ දිනවල ආපනශාලාවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු හැකි අයුරින් සිදු කරන බවත් ඇය අප හා පැවසීය. එසේම කොරෝනා කාල වකවානුවේ දී බොහෝ බාධාවන්ට මුහුණ දෙමින් ඇය මෙම ව්‍යාපාරික…

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්
|

විජයදාසට බාධා නොකරන්නැයි අධිකරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත්කරන ලද අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ එම පක්ෂයේ වැඩබලන ලේකම් කීර්ති උඩවත්ත හට එම ධුරවල රාජාකාරී සිදුකිරීමට බාධා කිරීම් වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර ඇත. ඊට අදාළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

President Extends Best Wishes to Sri Lankan Cricket Team Heading to T20 World Cup
| |

President Extends Best Wishes to Sri Lankan Cricket Team Heading to T20 World Cup

President Ranil Wickremesinghe extended his well-wishes to the Sri Lankan Cricket Team as they embark on their journey to participate in the upcoming Twenty20 World Cup Cricket Tournament, set to take place in America and the West Indies from June 1st to June 29th. In a meeting held at the Presidential Secretariat this afternoon (13th),…

ආර්ථික පරිවර්තන පනතට ජනපති සහාය ඉල්ලයි
|

ආර්ථික පරිවර්තන පනතට ජනපති සහාය ඉල්ලයි

ආර්ථික ස්ථායිතාව වෙනුවෙන් රජය ගෙන එන ආර්ථික පරිවර්තන පනතට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටී. ඒ, ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පැවති සැමරුම් උත්සවයේදීය. එහිදී වැඩිදුරටතත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අපේ බලාපොරොත්තුව එන අවුරුද්දේ අවම අවශයෙන් 3%ක වර්ධන වේගයක් ඇති වෙයි කියලා. එහෙනම් 3%ක…

සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී
|

සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී

සපුගස්කන්ධ තෙල් පිරි පහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අද සවස පහයි විස්සට පමණ අකුණක් සැර වැදී තිබේ. එම නිසා සුළු ගින්නක් හට ගෙන ඇති අතර  එය සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් වාර්තා වෙයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස මේ වන විට ගිනිදැල්ල නිවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත…

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර
|

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර

හැටන් ශ්‍රි මාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර 12වන දින විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි හිංදු කෝවිලේ සිට ආරම්භවු එම කිරි කල පෙරහැර හැටන් සාත්තු නිවාස පාර, පැති විදිය, ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර හැටන් ශ්‍රි මාණ්ක්ක පිල්ලේයාර් හිංදු කෝවිල දක්වා ගමන් කරන ලදි….

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් වැසේ
|

කොළඹ – බදුල්ල මාර්ගයේ එක් මංතීරුවක් වැසේ

පවතින අධික වර්ෂාවත් සමඟ කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ විහාරගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටි තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම පස්වලින් වැසී ඇත.මේ අතර හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යෑමේ අනතුරු ඇඟවීම් (කහ) නිවේදන නිකුත්කර තිබේ. එමෙන්ම පවතින වර්ෂාව සහ රාත්‍රි කාලයේ පවතින මීදුම හේතුවෙන් හපුතලේ ප්‍රදේශයේ මාර්ගවල රිය…