ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර

ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර

පී. වී පත්මා මහත්මිය මාතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංහැල ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටී. ඇය කුකුළු ගොවිපලක් පවත්වාගෙන යනු ලබන අතර ඇය ඒ මගින් සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම සිදු කරයි. සිය සැමියා පිළිකා රෝගයෙන් මිය ගිය පසු ඇය තම ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි මේ ඇයගේ දිරියයි.

දිරිය කතක් වන මාලිම්බඩ ලක්මාලිගේ කතාවයි මේ
| |

දිරිය කතක් වන මාලිම්බඩ ලක්මාලිගේ කතාවයි මේ

පී. දිනේෂා ලක්මාලි මහත්මිය මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වන දිරිය කාන්තාවකි. අලවත්තහේන, ඕගස්පේ මාලිම්බඩ යන ලිපිනයේ පදිංචිව සිටින ඇය රෙදිමැසීම සහ කෑම වර්ග සකස් කිරීමේ ව්‍යාපරයක් සිදු කරගෙන යනු ලබයි. ව්‍යවසායිකාවක් ලෙස ඇය අපට පැවසූ ඇගේ කතාවයි මේ…… ඉසුරු එරන්ද – මාතර