news updates sri lanka sri lanka news lk
|

Government to Impose Taxes on 14 Additional Sectors, Says State Minister Ranjith Siyambalapitiya

The government has decided to impose taxes on 14 additional sectors, announced State Minister of Finance, Dr. Ranjith Siyambalapitiya. Among these sectors are large-scale private tutoring classes, private schools, private medical service centers, engineering service centers, and mining services. State Minister Siyambalapitiya stated that the Inland Revenue Department will conduct thorough investigations into the income…

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්
|

ග්‍රාමීය කාන්තා ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීම සඳහා රු.මිලියන 2000ක්

ග්‍රාමීය අංශයේ කුඩා ව්‍යාපාරවල නිරත වන කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව නංවාලීම සඳහා සහන පදනම යටතේ ණය මුදලක් ලබා දීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත්, ඒ අනුව මෙම වසරේ දී ඒ සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කරන ලද බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…

ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා පිළිකා මාරයා රැගෙන යයි
|

ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා පිළිකා මාරයා රැගෙන යයි

Titanic සහ Avatar ඇතුළු ලොව මෙතෙක් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපට කිහිපයක නිෂ්පාදකවරයා වන ජෝන් ලැන්ඩෝ මිය ගොස් තිබේ. ලැන්ඩෝ චිත්‍රපට නිෂ්පාදක ජේම්ස් කැමරන්ගේ දිගුකාලීන නිෂ්පාදන සහකරුද වුණා. ඔහු වසරකට වැඩි කාලයක් පිළිකා රෝගයෙන් පෙළීමෙන් පසු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

breaking news sri lanka today sinhala
|

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීපවෙයි

අද (08) සහ හෙට රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ. මේ අතර ජූලි 09 වනදා විදුහල්පතිවරු සහ ගුරුවරු අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් බවට පත් කරයි
|

ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් බවට පත් කරයි

රාජ්‍ය සේවය තුළ සිදු වන ලිංගික අල්ලස වැළැක්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් ලෙස දුෂණ විරෝධී පනතට ඇතුළත් කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති සමස්ථ ලංකා අධිකරණ ලඝු ලේඛක සංගමයේ 2024 වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත…