නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කරයි
මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවක් රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති කරවිමට සුදානමින් සිටින බව කේ. කේ. පියදාස මහතා පවසයි. නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වු කේ. කේ. පියදාස මහතා මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කතා කල පියදාස මහතා රනිල් වික්රමසිංහ මහතා මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ…






