ඉරානයේ දින පහක ශෝක කාලයක්
|

ඉරානයේ දින පහක ශෝක කාලයක්

හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවයි. මේ අතර හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ…

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත උතුරට පමණක් සීමා වූවක් ද?
|

ත්‍රස්වාදය වැළැක්වීමේ පනත උතුරට පමණක් සීමා වූවක් ද?

“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා විසින්. ඔහු මෙවැනි පනත අවශ්‍යතාවය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා එහිදී 1971 කැරැල්ල සම්බන්ධවත්, 1979 වන විට උතුරු පලාතේ සිදුවන සිදුවීම් සම්බන්ධව පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා. එහිදී විශේෂ කරුණක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදවච්චිය පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල…

“දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි” – අග්‍රාමාත්‍ය හරිනි
|

“දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි” – අග්‍රාමාත්‍ය හරිනි

වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වුණ බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම්…

General Elections
|

Independent Group Deposits Bond for Upcoming General Elections

An independent group from the Colombo District has officially deposited their bond in preparation for the upcoming general elections. Suresh Chamara Nakandala submitted the bond at the Colombo District Secretary’s office. Nominations for the elections will be open from October 4 to October 11, with voting scheduled for November 14.

රජයේ ආයතනවල අතුරුදන් වාහන 4000ක් සෙවීමේ මෙහෙයුමක්
|

රජයේ ආයතනවල අතුරුදන් වාහන 4000ක් සෙවීමේ මෙහෙයුමක්

රාජ්‍ය ආයතන රැසක අතුරුදන් හා අස්ථානගතව ඇති වාහන 4000කට වැඩි ප්‍රමාණයක් පිළිබදව විශේෂ විගනණයක් ආරම්භ කර ඇති බව විගනකාධිපති ඩබ්ලිව් ජී සී වික්‍රමරත්න මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි විගනකාධිපතිවරයා පවසයි.සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදී අදාළ විශේෂ විගණනය ආරම්භ කොට තිබේ. එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුරුන්ද සොයා ගැනීමට…

election
|

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවන දිනය ප්‍රකාශ කරයි

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඔක්තෝබර් මස 01 වැනිදා සිට 08 දා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි. “තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සිදුකරනු ලබනවා ඔක්තෝබර් මස 01 වනදා සිට 08 වනදා දක්වා. 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුකූලව තැපැල් ඡන්ද සඳහා අයදුම්පත් භාර ගැනීම සඳහා මැතිවරණය ප්‍රකාශයට…

weather
|

කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේනදයක් නිකුත් කරනලදි. එම නිවේදනය අද (29) රාත්‍රී 11.30 දක්වා වලංගු වන බවයි සඳහන් වන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාවලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවද…