calin
|

සබන් දවටනවල පාරිභෝගිකයා රවටන බොරු
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අනතුරු ඇඟවීම්

වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද විවිධ පාර්ශව මගින් සිදුකරන පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. සබන්වල ගුණත්වය ඉහළ නැංවීම, පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී…

gossiplankanews lankadeepa lankacnews hiru gossip hiru news gossip lanka c gagana news dasatha lanka news ada derana sinhala

මට්ටි සමඟ දුක්විදින සොඳුරු කාන්තාවන්

කල්පි­ටිය, කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ වැලි සමඟ ඇති මඩ අවු­ස්ස­මින්, දෑත්වල නිය පතුරු ගැල­වෙන තුරු මඩ­ව­ලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුද­ල­කට අලෙවි කර­මින් සිය දරු පවුල් ජීවත් කර­වන කාන්තා­වන් පිරි­සක් පිළි­බඳ පුව­තක් එම ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. මෙම කාන්තා­වන් වැඩි පිරි­සක් පවුලේ ප්‍රධාන ආදා­යම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරු­වන් හෝ දරු­වන්ගේ දරු­වන් හෝ…