






කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…
මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…
සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….
රයිට් ටු ලයිෆ් හියුමන් රයිට්ස් මධ්‍යස්ථානයෙන් අද අපි කතා කරන්නේ පුංචි ව්‍යවසායකයන්ට අත්‍යවශ්‍ය දැනුමක් වන මුදල් කළමනාකරණය ගැන. මේ වීඩියෝ එකෙන් අපි බලමු, ඔබේ අතේ තියෙන පොඩි පොතක මේ දේවල් ලියාගෙන කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා. ඔබේ ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් වෙනම ලියා තබා ගැනීම ඉතා වැදගත්. එහෙම කළොත්, ඔබේ ව්‍යාපාරය ලාබද පාඩුද කියලා පැහැදිලිව දැනගන්න…
සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද කියලා ඔයාලත් දැනගන්න කැමති ඇති. ඒකට ලොකු පොත් ගොඩවල් ඕනැ නැහැ. තමන්ගෙන්ම මේ ප්‍රශ්න තුන අහන්න: “මම විකුණන්නේ මොනවාද?” “ඒවා ගන්නේ කවුරුද?” “ඒවා විකුණන්නේ කොහොමද?” මේ ප්‍රශ්න තුනට උත්තර හොයාගත්තම, ඔයාලටත් පුළුවන් පොඩි තැනකින් පටන් අරගෙන ලොකු තැනකට එන්න. මේ ඉන්නේ එහෙම වැඩ කරන කාන්තාවක්. සාමාන්‍ය කාන්තා පාවහන් නිෂ්පාදනයෙන් ආරම්භ…