Similar Posts
කාබුල් ප්‍රහාරවලින් 90ක් මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල ප්‍රදේශයට එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් ගුවන්තොටුපොළේ ප්‍රධාන ගේට්ටුව අසල සිදුව ඇති අතර දෙවන ප්‍රහාරය බ්‍රිතාන්‍ය නිලධාරීන් පිරිසක් රටින් පිටවීම සඳහා රැඳිසිටි ගුවන්තොටුපොළ අසල හෝටලයක් ඉදිරිපිට සිදුව ඇති බව වාර්තා වේ. එම ප්‍රහාරවලින් මියගිය පිරිස අතර…
පාප් වහන්සේ අසනීපෙන්
කොවිඩ් -19 වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර සිටියා. ඉන් නොනැවතුනු උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද කරමින් සහ හිස සිප ගනු ලැබූ බවයි වාර්තා වන්නේ. එම දිනයට පසුදින ශුද්ධෝත්තම පියතුමන් අළු බදාදා දින දේව මෙහෙයට සහභාගීවූ අතර එහිදී උන්වහන්සේ යම් අසනීප…
බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි
බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…
අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක්
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි. අමෙරිකාවේ ප්‍රාන්ත 35 කට වඩා නව කොරෝනා වෛරසය පැතිර ඇති අතර වොෂින්ටන් නගරය දැනටමත් පවතින්නේ මෙම හදිසි තත්ත්වයට යටත්වයි. අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට එක්සත් රාජධානිය හැර සියලු යුරෝපා රටවල් සඳහා දින 30ක සංචාරක තහනමක් ද පනවා ඇත.
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්
බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි.