නීතිවේදී යුවළක් ඝාතනය කරති

ඉන්දියාවේ තෙලගානා මහාධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිට ආපසු සිය මෝටර් රියට පැමිණි නීතිවේදී යුවලක් මැර පිරිසක් විසින් කපා කොට මරා දමා ඇත. වර්මාරාවෝ සහ නාගමනි නමැති මෙම නීතිවේදී යුවල මෙලෙස ඝාතනය වී තිබේ.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ තෙලගානා රාෂ්ටි‍්‍රය සමිති සංවිධානයට සම්බන්ධ මැරයන් බව වාර්තා වී ඇත.

More Stories