powercut what is the most common type of injury from electric shock

අලුත්ගම මොරගල්ල කාලවිල වත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයකු සහ එම නිවසේ සෙසු පුද්ගලයන් සෞඛ්‍ය අංශ විසින් නිරෝධායනයට ලක් කර තිබියදී (9) එම නිවසේ විදුලිය විදුලි පුද්ගලික සමාගමේ පිරිසක් ඇවිත් විසන්ධි කර ගිය බව එම නිවැසියන් චෝදනා කරයි.

මෙම නිවස කොරෝනා අසාදිත පුද්ගලයකු සිටින නිවසක් බව විදුලි සේවකයන් ට දන්වා සිටියත් ගණන් නොගෙන විදුලි විසන්දි කර පිටව ගිය බව එම නිවෙස් හිමියා වන එස් ටි සි. ද සිල්වා මහතා සඳහන් කළහ.

සෞඛ්‍ය නීතියට ගරු කරමින් නිවසේ කොරෝනා ආසාදිත අයෙකු සිටින බැවින් විදුලි බීල ගෙවීමට සහ වෙනත් අවශ්‍යතාවයන් වලට නිවසෙන් පිට නොවූ බව ඔහු කියා සිටියේය.

More Stories