Similar Posts
තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ ඉහල යමින් පවතින බවත් එම ජලය උපයෝගි කර ගෙන ජල විදුලිය නිපදවිම උපරිම මට්ටමේ සිදු කරන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි. මෙම…
පහත වැටී තිබූ මත්පැන් අලෙවිය ඉහළට
පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මිල ඉහළයාමත් ආර්ථික අර්බුදයත් නිසා මත්පැන් අලෙවිය සියයට 40කින් පමණ පහත වැටී තිබිණි. ඒත් අවුරුදු සමයේ දී එය සියයට 20කින් වැඩි වූ බව මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. අප්‍රේල් මාසයේ ගෙවුණු සතියේ සිට මෙසේ…
පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්රදාය අනුව සකස් කරන ලද පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබද පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා පක්ෂ නායකයින් සමග මේ පිළිබදව සාකච්ඡා කරන බවයි. එම පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් රෙගුලාසි ඇතුළත් කරමිනි. හිටපු කතානායකවරයා සඳහන් කළේ, පාර්ශව රැසක අදහස්…
වනජීවී නිලධාරිනියට ඒශියන් චැම්පියන් වෙන්න දෙන්නෙ නෑලු
ආසියානු චැම්පියන් වීම වෙනුවෙන් නිලධාරිනිය කඩොලාන පරිසරය රැක ගැනීමට උත්සාහ කරන බවත් ධීවරයන් මේ නිසා මෙම නිලධාරිනිය සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව ඇමතිවරයා පවසා සිටියේය. ඇගේ ක්‍රියා කලාපය නිසා රු.මිලියන 700ක ව්‍යාපෘතියක් නතර වී ඇති බව ධීවර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කරයි. වනජීවී නිලධාරිනියක් නිසා මීගමු කලපු සංවර්ධන…
හේමසිරි සහ පූජිත් යලි රිමාන්ඩ්
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද (06) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමේ නියෝගය අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පිළිගනු ලැබීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…