Similar Posts
කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms….
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ. වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව සඳහන් ය.
හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක්
හැටන් ප්‍රධාන බස් නැවතුම් පල අසල ගුවන් පාලමක් ඉදිකිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් ප්‍රධාන බස් නැවතුම්පල අසල සිට සමනල ගම, බණ්ඩාරනායක පුර, යන ප්‍රදේශවලට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් ගමන් කරන බැවින් බස් නැවතුම්පල අසල මාර්ගය…
ජපානයේ භූ කම්පනයෙන් මරණ 20ක්
ජපානයට ඊයේ බලපෑ රිච්ටර් මාපක 7.4ක ප්‍රබල භූ කම්පනය සහ පසුකම්පන හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නිවාස, කාර්යාල ඇතුළු ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. ජපානයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට සුළු සුනාමි තත්ත්වයක් හටගත් අතර මේ වන විට සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර තිබේ.
වෙළදසැල් හිමියන් සියයකට නිතිමය පියවර
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ හෝටල්, සිල්ලර බඩු වෙලද සැල්, පරික්ෂාවකදි වෙලද සැල් හිමියන් සියයකට පමණ නිතිමය පියවර ගැනිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් මත එම නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ මග පෙන්විම මත මහජන සෞඛ්‍ය පරික්ෂවරුන් 25 දෙනකුගෙන් සමන් විත කණ්ඩායමක් විසින්…