Similar Posts
මහ මැතිවරණයට අලියා ලකුණින් එන්න එ.ජා.ප කෘත්‍යාධිකාරිය තීරණය කරයි
ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ. මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා…
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක්
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දිනයේ අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙයි. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු…
තානාපති නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කරයි
මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගෙන ගොස් තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රි ලංකා බලධාරීන් වෙත දන්වා තිබේ. පසුගිය සදුදා (25) දින මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් පැය දෙකක කාලයක් ප්‍රශ්න කිරිමකින් පසුව තර්ජනය කර මුදා හැර ඇති බව ඇති බවට පලවී තිබු මාධ්‍ය වාර්තා සත්‍ය බවට…
‘කළු සැමරුමක්‘ – අරගල භූමිය උණුසුම් වෙයි – පිරිසක් අත්අඩංගුවට
ඊයේ (19) රාත්‍රී අරගලකරුවන් විසින් ජනාධිපති කාර්යාලයේ සියලු පිවිසුම් අවහිර කරනු ලැබුවාසේම ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකරන ලදි. අද දිනයේ යෙදෙන ගෝඨාභය රාජපක්ෂ උපන්දිනයටද ‘කළු සැමරුමක්‘ නම් කර තිබුණි. අද (20) උදෑසන වාර්තාවන්නේ මෙම අවහිරතාවන්ට එරෙහිව විශාල ප්‍රමාණයක් පොලිස් හා කැරලිමර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති බවයි….
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ගෙන්වන්නේ කොහොන්ද තීරණයක් නැ
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රා ව දී ඇති අයට දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ දහයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය පවා ලැබී ඇතත් එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වන්නේ කුමන රටෙන් ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. එම එන්නත් මාත්‍රා ලක්ෂ 10 ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේ සූදානමක්…
මාකෙළිය ඇල්ල ආශ්රිත සංචාරක කටයුතු තාවකාලික නතර කරයි
කුකුළේ ගඟ ප්‍රාදේශයට මේ දිනවල ලැබෙන වර්ෂාවත් සමඟ මාකෙළිය ඇල්ලේ ජල මට්ටම විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා ඇල්ලේ දිය නෑම ඉතා අනතුරුදායක යැයි කළුතර දිස්ත්‍රික් දිය ඇළි සංසදය සංචාරකයිනට දැනුම් දෙයි. සෑම වසරකම අප්‍රේල් – අගෝස්තු අතර කාලය තුළ මාකෙළිය ඇල්ලේ දිය නෑමට ගොස් පුද්ගලයන් ඇල්ලට බිළි වන බව ඇල්ල අවට පදිංචිකරුවන් කියති. මේ…