Similar Posts
ගල උඩ මාළුව..!
අපි ජීවිතේ වැඩි හරියක් බඩ ගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුනේ ගල උඩ මාළුවේ රස කහට දිවේ දවටලා. සපරගමුවේ මාළුව කියලා කියන්නේ ව්‍යාංජනයට. නැත්තං හොද්දට. ඉතිං මේකනම් හොද්දක් නෙවෙයි. පොල් සම්බෝලය කිව්වාම හැවෝම මේක අඳුරනවා….
මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගනියි
ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ අටවා තිබු මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නල්ලතන්තිය වන ජිවි කාර්යාලයේ නිලධාරින් විසින් පියවර ගෙන ඇත. තේ වතු තුල සැරි සරන වන සතුන් දඩයම් කිරිමේ අරමුණ මත වතු කම්කරුවන් විසින් අටවා තිබු මන්දකට මෙම කදුකර කොටියා 12වන දින හසුව සිටි බව නල්ලතන්නිය වන ජිවි කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. එසේ මන්දට…
උපන්බිමේ අතරමංවූවන්ගේ ඛේදවාචකය
මාස ගණනාවකින් වැහි බිඳුවක පහස නොලැබූ කිළිනොච්වි බිම වතුර පිපාසාවෙන් පෙළෙමින් තිබුණි.මහපොළව සමඟ පොර බදන ජෝසප් ඉර මුදුන් වෙනු දැක උදලු කෙටියද රැගෙන සෙවනක් සොයන්නට වූවේය.ඉදහිට හමන ගිණියම් වූ සුළඟ ජෝසප් ගේ තෙහෙට්ටුව මකන්නට සමත් වූයේ නැත. යුද්ධය නිමාවී වසර තුනක් පමණ කල් ගත වූ කළ ජෝසප් දකුණු ඉන්දියාවේ සරණාගත කදවුරට සමු දුන්නේ නැවතත් තමන්…
මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත…
හුදකලා කළ අටුලුගම ගම්වාසීන්ගේ ඉල්ලීම
බණ්ඩාරගම, අටුලුගම, එපිටමුල්ල වසමේ හා බමුණුමුල්ල වසමේ ජනතාව තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අලෝතියාව පොලිස් මුරපොළ අසලට පැමිණ පොලිස් නිලධාරීන්ව දැනුවත් කළේය. මාස දෙකකට වැඩි කාලයක් අටුලුගම එපිටමුල්ල වසම හා බමුණුමුල්ල වසම හුදකලා කර තිබේ. එහිදී ඔවුන් පැවසුවේ, “ආණ්ඩුවේ බඩු මල්ල තමයි හම්බවෙන්නේ. රුපියල් 5000ක බඩු එනවා කිව්වාට රුපියල් 4000ක බඩු තියෙන්නේ සර්. දවස් 14ක්…