එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ. වසර හතළිස් පහක් පුරා පැවැති බුදුරජාණන් වහන්සේගේ සදහම් චාරිකාව ආරම්භ වූයේ අද වැනි පෝය දිනයකදීය. බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනය වූ දම්සක් පැවතුම් සුත්‍රය බරණැස ඉසිපතනයේ මිගදායේදී දේශනා කළේ ද ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන්ය. ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් කළ ඇසළ…
රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානය – වාර්ෂික කඨින පිංකම
රොසැල්ල හයිඩ්‍රි ශ්‍රි බෝධිරාජ විහාරස්ථානයේ 13වන වාර්ෂික කඨින පිංකම 25 හා 26වන දිනවලදි පවත්වන ලදි. ඒ අනුව 25වන දින රාත්‍රියේදි කඨින චිවරය රැගත් පෙරහැර එම ප්‍රදේශයේ සංචාරය කිරිමෙන් අනතුරුව 26වන සපිරිකර සහිත දානමය පිංකම පවත්වන ලදි. එම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය නමඩගස්වැව සුගතසෝම හිමියන්ගේ ආරාධනය මත මිරිගම අබේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාමාධිපති පුජ්‍ය කටුගස්තොට සාරද නාහිමියන් හා…
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?
ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට ඒ සඳහා ඉවහල් වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ මානව සම්පතයි. සුපිළිපන්, කුසලතා පූර්ණ රාජ්‍ය සේවයක් ගොඩනගන ලදි. මේ අතර, ලංකාවේ වරාය වර්ජන…
අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. දැනට ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම්…