Similar Posts
ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් වෙයි
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරි කාර්යාල කළමනාකරණ තරගයෙන් ජය ගත් ග්‍රාම නිළධාරින් ඇගයිමට ලක් කරමින් ඔවුන්ට තිළින හා සහතික පත් ලබා දිම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම උත්සවය නුවරඑඝිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්යා ශාලාවේදි පැවත්වු අතර මෙම තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 05 ග්‍රාම නිලධාරි වශම් 491ක් එක්විනි. මෙම…
දේශපාලකයන්ට බදු ෆයිල් අනිවාර්යය කරයි
රටේ දේශපාලනයට එන සියලුම දෙනාට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. එය ආරම්භ කිරීම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර ගැනීමේ දී සිදු කරන බවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. දේශීය ආදායම්…
පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු දිවයිනට
කොරෝනා වසංගත රෝග තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිඛෙනවා. ඔවුන් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත…
ප්‍රදේශ රැසක් අඳුරෙන් වැසී යයි
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද ( 25) අලුයම සිට ගිගුරුම් සහිත තද වැසි ඇදහැළෙන බව පවසයි. පවතින වර්ෂාවත් සමග ප්‍රදේශය පුරා අඳුරු ස්භාවයක් පවතින අතර, වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයත්, සෙසු මාර්ගත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන්…
මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කරයි
මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාද මේ බව තහවුරු කළේය. මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ,…
මි.මී.300 ඉක්මවු වැසි – ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්
නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය…