Similar Posts
ගුරු සහායකයින් බඳවා ගැනිමට විරෝධය
පාසල් වලට ගුරු සහයකයින් 50,000 ක් බදවා ගැනීමට රජය ගෙන ඇති තීරණය ශ්‍රි ලංකා ගුරු සේවා ව්‍යාවස්ථාවට පටහැනි හෙයින් ඊට විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි. උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුත් දිනෙක ප්‍රකාශ කර තිබුණේ පාසල් වලට ගුරු සහායකයින් 50,000 ක් බදවා ගන්නා බවය….
මිනින්දෝරුවන් ලෙඩ වෙයි
රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේය. “මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට මේ වනවිට විසඳුම් ඉල්ලලා, ඒ වගේම මිනින්දෝරු…
එල්පීඑල් තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්යක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසයි. එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.
තවත් ගම්මාන පහක් හුදෙකලා කෙරේ
රඹුක්කන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඊරියගොල්ල ගමිමානයේ කොවිඩි 19 ආසාධිත 36 හැවිරිදි ඇඟලුමි සේවිකාවක් හමුවිමත් සමග ගම් පහක් හුදකලා කිරිමට පියවර ගෙන තිබෙනවා. වල්කොටුව, කිරිවල්ලාපිටිය, අලවත්ත , පිල්ලකුඹුර , ඇඹුල්අඹේ යන ගමිමාන මෙසේ හුදකලා කිරිමට පියවර ගත් බව රඹුක්කන පොලිස් ස්ථානාධිපති වරයා සඳහන් කළා. මෙම සේවිකාව පසුගිය 29දා නිවාඩු ලබා රඹුක්කන නිවසට පැමිණ ඇති අතර…
පදියතලාවේ ජනතාව ජලය නොමැතිව දහදුක් විදියි
රටේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාවෙන් අඩුවක් නැති වුවද අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාවේ ජනතාව ජලය නොමැතිව ගත කරන්නේ ඉතා අසීරු ජීවිතයකි. අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පල්ලේගම, තලාපිට ඔය දකුණ, සමෘද්ධි මාවත, නාවින්න, කොකුමාවර, තපස්සිකයාය, පල්ලේගම ආදී ගම්මාන රැසක ජනතාව බීමටවත් ජලය නොමැතිව ඉතා දුෂ්කරතාවයට පත්ව සිටී. ජල සම්පාදන මණ්ඩලයට අයත් බවුසර්වලින් ඇතැම් අවස්ථාවලදී සතියකට එක්…