Similar Posts
මහනුවර අධිවේගී මාර්ගයේ කොටසක් 28 වැනි දා විවෘත වෙයි
කොළඹ – මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත. කිලෝමීටර් 40.91ක දිගින් යුත් මෙම කොටස මංතීරු හතරකින් සමන්විත වේ. මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවන අතර ,මෙලෙස ලබන 28 වැනි දා…
කොස් දෙල් පලා වර්ග මිලත් ඉහළට
එළවලු මිල ඉහළ යාමට සාපේක්ෂව කොස් දෙල් පලා වර්ග මිලද ඉහළ යාමත් සමග පාරිභෝගි ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන වි මෙම ප්‍රදේශයේ කපන ලද කොස් ක්‍රිලෝව රුපියල් 150ත් 160ත් අතර මිලකටද දෙල් ගෙඩිය රුපියල් 150ත් 250ත් අතර මිලකටද පලා මිටිය රුපියල් 50ක් වැනි මිලකටද අලෙවි වනු ඇත. මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට…
ශ්‍රී ලංකාවට එරෙහි පකිස්ථානයට ජය
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරයි. හයිද්‍රාබාද් රජීව් ගාන්ධි ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දසුන් ශානක මුලින් පන්දුවට පහරදීමට තීරණය කරමින් ඕවර් 50 තුලදී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් වාර්තා කළ අතර, පාකිස්තානය පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 4කට ලකුණු 345ක් වාර්තා…
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබේ
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මේ වන විට ගැටළු කිහිපයක් පැන නැගීම හේතුවෙන් පරිශීලකයින් අපහසුතාවයකට පත්ව තිබෙනවා. එම සමාජ මාධ්‍යයේ පරිශීලකයින් පවසන්නේ තම මිතුරන් නොපෙන්වීම, කවර් ෆොටෝ නොපෙන්වීම ඒ අතර වන බවයි. කෙසේ වෙතත් සිදුවී ඇති දෝශය තවමත් අනාවරණය වී නොමැති අතර මේ වන තෙක් ඒ පිලිබදව කිසිදු නිල ප්‍රකාශයක් ෆේස්බුක් සමාගමේ මව් සමාගම වන මෙටා සමාගමෙන්…
ජාත්‍යන්තර වනාන්තර දිනය අද (21) යි
ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ. ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙවර එහි තේමාව “වනාන්තර හා නවෝත්පාදන” යන්නයි. වනාන්තර දිනය සැමරීමට සමගාමීව පැළ…
පුලුවන් නම් උදව් වෙන්න.. අපි පුංචි අධ්‍යාපන මධ්‍යස්ථානයක් වැලි ඔය හදමු..
වැලිඔය සපුමල්තැන්න මුලතිව් දිස්ත්‍රික්කයේ 2013 දී නැවත පදිංචි කරපු ගමක්. අපිට ඔවුන් හමු වෙන්නේ ක්ෂුද්‍ර මුල්‍ය හේතුවෙන් මහා ණය ගොඩක නඩු ගොඩක පැටලිලා ඉන්න වේලාවක.>නමුත් හෙමින් සීරුවේ මේ අම්මලා ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරයේ මැදිහත් විමෙන් පාරිසරික ගොවිතැන පුහුණු වෙලා. ගොවිතැන් කරන ගමන් ඔවුන්ගේ සමුපාකාරක් ගොඩ නගා ගෙන ඉතාම අමාරුවෙන් ඉදිරියට යනවා. නමුත් ඔවුන්ගේ දරුවන්…