ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග පිරිනමන බව පවසා හුවමාරු වන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පවසන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ ව්‍යාජ පණිවිඩ මඟින් ඕනෑම අවස්ථාවක දුරකතන ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට අත්පත් කරගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ අනිෂ්ට මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංගමය එබැවින් එවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසද පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල ගණනාවක් ලැබී ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටී.
Similar Posts
කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න
සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන විට ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටුකරන සුවසරිය පවත්වාගෙන යා නොහැකි තරමට අර්බුදයට හෝස් ඇති බවත් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේදී පැවසීය. එතුමා වැඩිදුරටත් සදහන් කලේ දිනකට රෝගීන් දහස් ගණනකට සේවා සපයන සුව සැරිය ගිලන් රථ සේවය මුදල් නොමැතිකමින් පවත්වාගෙන යාම අසීරු…
තුන්වැනි කොවිඩ් රැල්ල ලග ලඟම එන ලකුණු
ලෝකයේ තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල ඇතිවිය හැකි බවට කොවිඩ් -19 පිළිබඳව පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. තෙවැනි කොවිඩ් රැල්ලෙන් දැනට පවතින වයිරසය මීටත් වඩා භයානක විය හැකි බවට ඔවුන් අනතුරු අඟවා ඇතැයි ද ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම වයිරසයට බෙහෙතක් සොයා ගැනීමට නොහැකි වුවහොත්…
යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයට සයිබර් ප්‍රහාරයක්
යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව යුක්රේන බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුපවාහිනිය ඔස්සේ ජාතිය…
වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි
ලංකාවේ කුඩා වැව් 12000ක් පමණ තිබෙන බවත් එයින් සියයට 06ක් පමණ මේ වන විට මිරිදිය ධීවරකර්මාන්තය සදහා පාවිච්චි කෙරෙන බවත් රජයයන් මිරිදිය ධීවර කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර වගා පාදක මිරිදිය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙශ්ඨ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තිරසර…
සෝලා මල්ලි ට ලයිසන් ලබාදෙයිද?
ලෝකයේ ප්‍රථම වතාවට සූර්ය බල ශක්තියෙන් ධාවනය කළ හැකි ත්‍රි රෝද රථයක් නිර්මාණය කිරිමට උණවටුන “සේව් අවර් ශ්‍රී ලංකා“ (එස්.ඕ.එස්.) ආයතනය සමත්ව තිබේ.මෙහි නිර්මාතෘවරිය වන්නේ ජර්මන් ජාතික කාන්තාවකි. මෙයට වසර විසි හතකට පමණ පෙර ලංකාවට පැමිණ ලංකාවේ පරිසරයට ස්වභාව සෞන්දර්යයට ඇතිවු ආදරය නිසාම පදිංචිය සඳහා රමණිය උණවටුන ප්‍රදේශය තෝරාගත් ඇය නමින් උර්සුලා බර්ටි මැස්ච්බර්ගර්ය. බොහෝ…
රනිල්ට අගමැතිකම කැරකෙයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.