Similar Posts
කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්‍රීක්ක වල බස් ධාවනය 26දා සිට
කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය. ‘අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවල බස් ධාවනය අවසර ලැබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවලට මෙන්ම පෞද්ගලික…
ගොඩනැගෙමින් තිබෙන රට ජාතිවාදී ගැටුමකට ඇඳ දමන්න එපා – සමන් රත්නප්‍රිය
රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට…
ඉන්ධන නොමැතිව ඉන්ධන හල් වසා දමයි
ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග සමහර ඉන්ධන හල් වසා තිබු නිසා රථ වාහන හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ මෙම ප්‍රදේශයේ ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග අවුරුදු සමය තුලදිද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ඉන්දන හල් හිමියකු…
අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට
අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා ප්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණි. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කරයි. මියගිය හතරදෙනාම…
තවත් සැක තුන්දෙනෙක්
කොවිඩ් 19 වෛසරය වැලඳුණ බවට සැක කරන පෙම්වතුන් යුවළක් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බව සදහන් වෙයි. තරුණයා ඉතාලියේ සේවය කරමින් සිට මෑතකදී දිවයිනට පැමිණ ඇති බව සඳහන්. පෙම්වතිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වනවා. වෛසරය වැලඳුණ…