කෝවිඩ් 19 නිසා ලෝකයම අනාරක්ෂිතයි අනතුරු ඇඟවීමක්

කොවිඩ් නයින්ටීන්  වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බවත් චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වෛරසය වාර්තාවීම හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

More Stories