අරාබිකරයත් අඟහරු ගවේෂණට සුදානම් වෙයි

අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වේ.

විදෙස් වාර්තා පැවසුවේ ලබන ජුලි 14 වන දා මෙම මෙහෙයුම සිදු කෙරෙන බවයි .

More Stories