අමෙරිකාව WHO ඉවත් වීම නිල වශයෙන් අරඹයි

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා ඇති බව වාර්තා වෙයි. මෙම ඉල්ලා අස්වීම ජූලි මාසයේ සිට බලාත්මක වෙයි.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධව ද්වීපාර්ශවික නීති සම්පාදකයන්,වෛද්‍ය සංගම් ,නීතීඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් විවේචන එල්ල වී ඇත.

More Stories