ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් ගණන අට ලක්ෂය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 27,114 ක් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 822,674 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

More Stories