ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක
|

ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක

දික්ඔය ඔටරි වතුයායේ ලංකා කම්කරු කොංග්‍රයේ වතු වෘත්තිය සමිති නායකයකුට එම වතුයායේ වතු අධිකාරිවරයකු පහර දිමකට විරෝධය පලකරමින් එම වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසයේ වතු කම්කරුවන් පිරිසක් 25වන දින උද්ගෝෂණයක් පවත්වන ලදි. එම  වතුයායේ ලංකා කම්කරු කොංග්‍රසයේ වතු වෘත්තිය සමිති නායකයකු වන ශාන්ත කුමාර යන සමග එම වතුයායේ වතු අධිකාරිවරයා අතර බහින් බස් විමක් සිදුව ඇති…

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග බස් මගීන් දුෂ්කරතාවයන්ට
|

බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග බස් මගීන් දුෂ්කරතාවයන්ට

හැටන් සිට විවිධ ප්‍රදේශයන් දක්වා ගමන් කරන සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් ගන්නා බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ සමහර බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති…

වතු කම්කරු දෛනික වැටුප නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක්
|

වතු කම්කරු දෛනික වැටුප නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් උද්ගෝෂණයක්

රජය මගින් වැඩි කරන ලද රුපියල් 1700 වතු කම්කරු දෛනික වැටුප තමන්ට නිසි ලෙස ලබා දිමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් 25වන දින සාමිමලේ ඕල්ටන් නගරයට එක්වු වතු කම්කරුවන් පිරිසක් උද්ගෝෂණයක් පවත්වන ලදි. හොරණ වැවිලි සමාගමට ඕල්ටන්, ගවරවිල, මනිළු, ෆේයාලෝන්, ස්ටොක්හෝම්, යන වතුවලට අයත් වතු කම්කරුවන් මෙසේ ඕල්ටන් නගරයට එක්ව රජය මගින් වැඩි කරන ලද රුපියල්…

Officials Seek Benefits from the Poor People’s Welfare
|

Officials Seek Benefits from the Poor People’s Welfare

The Welfare Benefits Board has announced that 450,000 new applications have been received for the Aswesuma welfare benefit program. The data collection process has already begun and is expected to be completed by the end of July. The data will be gathered via a mobile app, focusing on six key parameters: the household’s economic status,…

හිඟන්නාගේ අස්වැසුම පාත්තරේට නිලධාරි හෙනහුරා වහලා; ඒත් කටයුතු ඉදිරියට
|

හිඟන්නාගේ අස්වැසුම පාත්තරේට නිලධාරි හෙනහුරා වහලා; ඒත් කටයුතු ඉදිරියට

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් 450,000ක් ලැබී තිබෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ සම්බන්ධ සංගණන කටයුතු දැන් ආරම්භ වී තිබෙන අතර ජුලි මස අවසාන වීමට පෙර අවසන් වීමට නියමිතය. සංගණනයේදී පවුලේ ආර්ථික තත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, වත්කම්, නිවාස තත්වය සහ පවුලේ ජන විකාශය යන මාන හය ඔස්සේ ජංගම දුරකථන ඇප් එකක් මගින්…

World Drowning Prevention Day 25 July 2024: Any one can drown, no one should
|

World Drowning Prevention Day 25 July 2024: Any one can drown, no one should

This year, under the overarching theme “Anyone can drown, no one should,” the World Health Organization has chosen the touching slogan “Seconds can save a life”. This highlights the dual nature of drowning: it can occur in a matter of seconds yet taking a brief moment to act—whether by wearing a lifejacket, keeping watch over…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
| |

ආර්ථික පරිවර්තන පනත අද විවාදයට

ශ්‍රී ලංකාව නැවත බංකොලොත් රටක් බවට පත් නොවන තැනට වගබලා ගැනීමට මඟපාදන ආර්ථික පරිවර්තන පනත ගැන අද (25) පාර්ලිමේන්තුවේදී විවාද කරන බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කර ගැනීම මූලික ඉලක්කය කොටගත් ප්‍රතිපත්තිමය තීන්දුවක්, එය ළඟා කර ගැනීමට වැඩපිළිවෙළක් සහිත ඉතා දැඩි මූල්‍ය විනයක් සහ ආර්ථික…

ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව අවසන් පූර්ව වටයට යයි
| |

ශ්‍රී ලංකා කාන්තා පිල අපරාජිතව අවසන් පූර්ව වටයට යයි

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල අද සමත් විය.ඒ, තායිලන්ත පිල සමග පැවැති තරගය කඩුළු 10කින් ජය ගැනීමත් සමගය. එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තායිලන්ත කාන්තා පිල කඩුළු 7ක් දැවී ලකුණු 93ක් රැස්කර ගැනීමට සමත් විය.අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 11යි පන්දු 3කදී…

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice
| |

සංශෝධික මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය

සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය කනස්සල්ල පළ කර තිබුණද කාරක සභා අවස්ථාවේදී එවැනි සංශෝධන යෝජනා පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමට හැකියාවක් නොතිබුණු බව සඳහන් වේ. එබැවින්…

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති
|

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කරනවා – ජනමාධ්‍ය ඇමති

කුමන දේශපාලන මතයක් දැරුවත් මාධ්‍යවේදී සැමටම බියෙන් සහ සැකෙන් තොරව තම වෘත්තීය කටයුතු කිරීම සඳහා ආරක්ෂාව සහ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජයක් ලෙස බැඳී සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. පවත්නා රජය කිසි…