ඩුබායි සිට සංවිධානාත්මක අපරාධ සිදු කළ බබී සහ දිමුතු මෙරටට
|

ඩුබායි සිට සංවිධානාත්මක අපරාධ සිදු කළ බබී සහ දිමුතු මෙරටට

ශ්‍රී ලංකාව තුළ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ සිදු කර ඩුබායි වෙත පළා ගොස් , එහි සැගවී සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට දී අත් අඩංගුවට ගෙන අද (12) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබුණි . කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි…

කිලිනොච්චියම Smart වැඩ්ඩන් කරමු
|

කිලිනොච්චියම Smart වැඩ්ඩන් කරමු

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසහන ජූලි 12 සහ 13 දෙදින තුළ කිලිනොච්චිය නගරසභා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතයි. ඊට අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය…

shooting
| |

සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කිරීමට යයි

ජපානයේ සිදුවන වලස් ප්‍රහාර සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන නිසා නේවාසික ප්‍රදේශවල සිටින එම සතුන්ට වෙඩි තැබීම පහසු කිරීමට අවශ්‍ය නීති සංශෝධනය කළ යුතු බවයි ජපානය පවසයි. නමුත් දඩයම්කරුවන් එය අවදානම් වැඩි පියවරක් බව සඳහන් කර තිබේ. මේ වසරේ අප්‍රේල් දක්වා පසුගිය වසර තුළ ජපානයේ වාර්තාගත වලස් ප්‍රහාර 219ක් වාර්තා වී ඇති බව සඳහන්. දැනට…

විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්කල දුම්රිය වර්ජනය
|

විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්කල දුම්රිය වර්ජනය

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රියෙන් ගමන්කිරිමට පැමිනි විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. දුම්රිය වර්ජනය හේතුවෙන් 11වන දින දුම්රියෙන් ගමන් කිරිම සදහා විදෙස් සංචාරකයන් ඇතුලු පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනියද හැටන් දුම්රිය ස්ථානය වසා තිබිමත් සමග එම විදෙස් සංචාරකයන් ඇතුළු පිරිස මෙසේ දුෂ්කරතාවයන්ට පත් විය. දුම්රිය වර්ජනය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානය පාලුවට ගොස්…

Rise & Fall Of Nationalism In North & South
|

President’s election dilemmas have national consequences

The deadline for presidential elections is fast approaching and the Election Commissioner will be empowered to declare the date of the election on July 17, just over a week from now. The election rallies are becoming larger and feistier. The two main opposition parties are showing their growing strength in the numbers attending their political…

Cabinet Approves Special Bill for Re-registration of Companies
|

Cabinet Approves Special Bill for Re-registration of Companies

The Cabinet has approved to introduce a special bill for the re-registration of companies incorporated or registered under the Companies Act. The operations, procedures, and other requirements related to companies operating in Sri Lanka are outlined under the Companies Act No. 7 of 2007. As of March 31, 2024, there are approximately 199,484 companies incorporated…

අතු­රු­දන්ව සිටින තම සැමියා සොයා­දෙ­න්නැයි බිරි­ය­ගෙන් ආයා­ච­න­යක්
|

අතු­රු­දන්ව සිටින තම සැමියා සොයා­දෙ­න්නැයි බිරි­ය­ගෙන් ආයා­ච­න­යක්

මාස හත­රක කාල­යක් පුරා තම ස්වාමියා අතු­රු­දන් වී සිටීම නිසා මින්නේ­රිය, සම­ඟි­පුර, සංඝ­මිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අස­ර­ණ­භා­ව­යට පත්ව සිටී. මෙසේ අතු­රු­දන්ව ඇත්තේ යුද හමු­දාවේ සිවිල් සේව­ක­යකු වන කෝනාර මුදි­ය­න්සේ­ලාගේ සෝම­ති­ලක බණ්ඩාර නමැති හත­ළිස් හැවි­රිදි පුද්ග­ල­යෙකි. අතු­රු­දන් තැනැ­ත්තාගේ බිරිය වන 37 හැවි­රිදි යූ.ජී. පුෂ්ප­ලතා මහ­ත්මිය මේ පිළි­බ­ඳව මෙලෙස අද­හස් දැක්වූ­වාය. “මගේ මහ­ත්තයා…

dailyreporter
|

‘අස්වැසුම’ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 වන දා

අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජූලි 15 වන දා සිට 30 වන දා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයතු නියමිත බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ. පළමු අදියර සඳහා සුදුසුකම් ලැබු ප්‍රතිලාභින් ලක්ෂ 18ට අමතර ව දෙවන අදියරය සඳහා ඉල්ලුම් කළ මුළු අයදුම්පත් ප්‍රමාණය 450,924 කි. ඒ අනුව ප්‍රතිලාභ ලැබීමට…

දික්ඔය වතු කම්කරුවන් උද්ගෝෂනයක
|

දික්ඔය වතු කම්කරුවන් උද්ගෝෂනයක

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන ලෙසට ඉල්ලමින් දික්ඔය වතු කම්කරුවන් පිරිසක් දික්ඔයදි 11වන දින උද්ගෝෂනයක් පවත්වන ලදි. රජය විසින් වැඩි කරන ලද රුපියල් 1700 දෛනික වැටුප තමන්ට ලබා ලෙසට වතු හාම්පුතුන් වෙත බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන වතු කම්කරුවන් පිරිසක් විසින් දික්ඔය තේ කර්මාන්ත ශාලාව අසලදි මෙම උද්ගෝෂනය පවත්වන ලදි….

අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද
|

අද දවසේ අරගලයේ සැබෑ අරමුණු ඉටුවී ඇත්ද

ඊයේ  (09) දිනට අරගලය ජයග්‍රහණය කර වර්ෂ 2 ක් ගතවන මොහොතේ අරගලයෙන් බලාපොරොත්තු වූ වෙනස ඇතිවී තිබෙනවාද යන්න කල්පනා කර බැලිය යුතු බවත් 2019 රැල්ලකට හසුවී රාජපක්ෂ පාලනයක් ඇතිකරගත්තා සේම මෙවරද රැලිවලට තම මනාපය ගසාගෙන යාමට ඉඩ නොදෙන එක්සත් ජනරජ පෙරමුණ පවසයි. එක්සත් ජනරජ පෙරමුණේ 43 සේනාංකය විසින් අරගලයට සම්බන්ධ වෙමින් එය ජයග්‍රහණය කිරීම සඳහා…