උණබට ආශ්‍රිත නිෂ්පාදනකරුවන්ට ඉන්දුනීසියානු පුහුණුකරුවන් මගින් පුහුණුවක්
පසුගිය වර්ෂයේ යටියන්තොට පැලැල්ලේගම පිහිටි කැලණි කලා උණබට අත්කම් මධ්‍යස්ථානයේ නිෂ්පාදන නිරීක්ෂණය සඳහා ඉන්දුනීසියානු තානාපතිවරිය සහ විදේශ කටයුුතු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක්විය. එහි දී එම නිෂ්පාදකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධව අවධානය යොමු කර උණබට ආශ්‍රිත පුහුණු ශිල්පීන් සහභාගී කර ගනිමින් කිතුල්ගල දී දින 14ක් විධිමත් පුහුණුවක් ලබා දී තිබේ. මෙමගින් මෙම කර්මාන්තකරුවන්ට…









