බදු පනත් උල්ලංඝනය කරමින් බදු ලිපිගොනු විවෘත කරයි
රජයේ ඉල්ලීම පරිදි “බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය“ (TIN) ලබා ගැනීම සඳහා පමණක් ලියාපදිංචිවූ මිලියනයකට අධික පිරිසකට බදු පනත් උල්ලංඝනය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මේ දිනවල බදු ලිපිගොනු විවෘත කර ඇතැයිද, ඔවුන්ට වහාම බදු ගෙවන ලෙස එම දෙපාර්තමේන්තුව විසින් ලිඛිතව දැනුම්දී ඇතැයිද අනාවරණය වේ. මෙම පිරිස අතර දැනටමත් සිය වැටුපෙන් බදු ගෙවන පිරිස සහ රුපියල්…