ආණ්ඩුවට මින් පසු ඊසි මනී නෑ
රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබේ. රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මේ තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. කෙතරම් අභියෝගාත්මක වුවත් වසර 2023 දී මේ තත්ත්වය මහා භාණ්ඩාගාරය…