ගොවිජන බොදු බැති ගී සරණිය
|

ගොවිජන බොදු බැති ගී සරණිය

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක සුභසාධක සංගමය මඟින් පවත්වනු ලැබූ ගොවිජන බොදු බැති ගී සරණිය පසුගිය දින ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී ගම්පහ ගොවිජන සංවර්ධන දිස්ත්‍රික් කාර්යාලීය බැති ගී කණ්ඩායම බැති ගී සරණයට එක්වු අයුරු.

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි
| |

“ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

ඉරානයේ ප්‍රබලතම හමුදා ඛාණ්ඩය ලෙස සැලකෙන “ඉරාන විප්ලවීය හමුදාව” ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇත. කැනඩා විරුද්ධ පක්ෂයේ සහ ඉරාන ඩයස්පෝරාවේ බලපෑම් මත මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කර ගැනීමෙන් මෙම තීරණය ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි. ඒ හේතුවෙන් ඉරාන රජයේ උසස්…

මේ තැන් වලට යන අයට විශේෂ පණිවුඩයක්
|

මේ තැන් වලට යන අයට විශේෂ පණිවුඩයක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙයි. වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අටමස්ථානාධිපති…

මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු මරුට
|

මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු මරුට

ව්‍යාජ මත්පැන් පානය කළ පුද්ගලයන් දහසය(16) දෙනෙකු තමිල්නාඩුවේ කල්කුරිචි දිස්ත්‍රි මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. එමෙන් ම මේ හේතුවෙන් හැත්තෑවකට(70) අධික පිරිසක් රෝහල් ගත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියි. කල්කුරිච්චි නගර පොලිස් බල ප්‍රදේශයට අයත් කරුණාපුරම් ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇත.

මුද්දරයක අවම මිල සියය දක්වා ඉහළට
|

මුද්දරයක අවම මිල සියය දක්වා ඉහළට

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහළ දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි. මේ වන විට ලිපියක් තැපැල් කිරීම සදහා මුද්දරයක අවම මිල රුපියල් පණහක්ව පවතින බවත් තැපැල් දෙපාර්තුමේන්තුවේ පවතින පාඩුව අවම කර ගැනීම සදහා මෙලෙස මුද්දරයක මිල ඉහල දැමීමට තීරණය කල බවද ඒ මහතා පවසයි….

UN Human Rights Chief
| |

Sri Lanka’s Poorest Bear Brunt of Economic Crisis – UN Human Rights Chief

While Sri Lanka’s macro-economic situation has improved, the impacts of the economic crisis together with associated austerity measures are affecting the poorest and already marginalized groups the most, said Volker Türk, the current High Commissioner for Human Rights. In his opening comments at the 56th session of the Human Rights Council, the UN Human Rights…

weather today at my location
|

අද සිට වෙනස් වන කාලගුණය ගැන නිවේදනයක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය…

earthquake in sri lanka
|

ශ්‍රී ලංකාවේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවේ වව්නියාවට කිලෝමීටර් 23ක් ඔබ්බෙන් භූචලනයක් හටගෙන ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නිවේදනය කළේ., එය රික්ටර් මාපකයේ 2.3ක සුළු භූචලනයක් බවයි. මෙම භූචලනයක් සිදුව ඇත්තේ ඊයේ (18) රාත්‍රියේදී බවයි පැවසෙයි. නමුත් මෙම භූ චලනයෙන් සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි දන්වා ඇත.

මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ
|

මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ

කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව වාර්තා වෙයි.මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරයි. මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇති බවයි…

Most Homes Safe from New Wealth Tax – President
|

Most Homes Safe from New Wealth Tax – President

Sri Lankan President Ranil Wickremesinghe in an address to the parliament on Tuesday (18) announced a new wealth tax initiative aimed at addressing rental income while ensuring the vast majority of homeowners remain unaffected. Emphasizing the high threshold for the tax, the President reassured citizens that around 90 percent of homes would be exempt. “I…