මාංශපේෂී දිය කර පැය 48 න් මරු කැඳවන බැක්ටීරියාවේ අලුත් කතාබහ
කොරෝනාවලටත් වඩා දරුණු විය හැකි මාරාන්තික Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති බැක්ටීරියාවක් ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව වාර්තා වෙයි.මෙම බැක්ටිරියාවෙන් ශරීරයේ මාංශපේෂී දිය කිරීම සිදු කරයි. මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් Streptococcal Toxic Shock Syndrome (STSS) නමැති රෝගී තත්ත්වය වාර්තා වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇති බවයි…








