“2022-2024: Record Number of Legal Reforms in Sri Lanka’s History”
|

“2022-2024: Record Number of Legal Reforms in Sri Lanka’s History”

Secretary to the Ministry of Justice, Prison Affairs and Constitutional Reforms, Mr. M. N. Ranasinghe, stated that the period from 2022 to 2024 will be historically significant for the highest number of law reforms in Sri Lanka. He highlighted that since 2022, 59 legal reforms have been passed in Parliament, with an additional 07 drafts…

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදයි
|

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදයි

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17දා) යෙදී තිබේ. ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් හා දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවේ. අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේදී සිදු කිරීම ද විශේෂත්වයකි.

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට සැලැ­ස්මක් සක­සන්න – ඇමැති අම­ර­වී­ර­
|

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණ­යට සැලැ­ස්මක් සක­සන්න – ඇමැති අම­ර­වී­ර­

කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව ශක්ති­මත් කිරී­මට සහ කාර්ය­ක්ෂම කිරී­මට ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ සැලැ­ස්මක් සකස් කර­න්නැයි කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහතා එම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන්ට පසුගියදා උප­දෙස් දුන්නේය. කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සමඟ හෙක්ටර් කොබ්බෑ­ක­ඩුව ගොවි කට­යුතු පර්යේ­ෂණ හා පුහුණු කාර්යං­ශ­යේදී පසුගියදා පැවැති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මෙලෙස උප­දෙස් දුන් අතර ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මට ඇමැති මණ්ඩල අනු­මැ­තිය ගැනී­මට ඇමැති මණ්ඩල…

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා – ජනපති
| |

දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කරනවා – ජනපති

අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළා. ඊයේ පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති…

පළාත් රැසකට අද දිනයේත් වැසි
|

පළාත් රැසකට අද දිනයේත් වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි…

U.S. Ambassador Julie Chung
| | |

The U.S. Embassy is pleased to announce Sri Lanka’s USAID-funded

Sri Lanka Energy Project (SLEP) has received top honors at the 2024 annual conference for the Society for International Development, the premier U.S. event for international development professionals. The award was given in recognition of the innovative solar-powered electric vehicle battery swapping stations owned and operated by Sri Lanka’s Sling Mobility (Pvt.) Ltd., particularly highlighting…

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ
|

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ

2023/2024 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් අද (14) පෙරවරු 06 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම අයදුම්පත් ජූලි 05 දක්වා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසුවේ https://www.ugc.ac.lk/ වෙත පිවිස අයදුම්පත් යොමු කළ හැකි බවයි.

train-strike
|

දුම්රිය ස්ථානාධිපතිවරු අද වර්ජනයක

සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බැවින් අද (14) සවස 02ට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය නිවේදනය කරයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් ශ්‍රේණීන්ගේ ගැටලුවලට පමණක් විසඳුම් ලබාදෙන දුම්රිය පාලකයන් සිය ඉල්ලුම්වලට අද දහවල් වනවිට යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ නම් තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි එම සංගමය…

weather
|

දිස්ත්‍රික්ක කිහිපයක අද(14) වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(14) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින්…

දකුණු ආසියාවේ අවම ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවට තෙවන තැන
|

දකුණු ආසියාවේ අවම ස්ත්‍රී පුරුෂ පරතරයෙන් ශ්‍රී ලංකාවට තෙවන තැන

ගෝලිය ස්ත්‍රී පුරුෂ පරතරය අවම රටවල් අතර ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ තෙවන ස්ථානයට පත්ව තිබේ. වාර්ෂික ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ බංග්ලාදේශයට වන අතර නේපාලය දෙවන ස්ථානයේ පසුවෙයි. එමෙන්ම ඉන්දියාව පස්වැනි ස්ථානයේත් පාකිස්ථානය හත්වැනි ස්ථානයේත් පසුවන බව සඳහන්.ලෝකයේ ස්ත්‍රී පුරුෂ පරතරය අවම රට ලෙස පළමු ස්ථානය…