death
|

අපදා මරණ සංඛ්‍යාව17 දක්වා ඉහළට

ජුනි මස පළමුවන දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වී…

dailyreporter
|

රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතා දිළිඳු මට්ටමේ ජනතාවට ද එහි ප්‍රතිලාභ හිමිවන බව සහතික කළ යුතුයි – ජනපති

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල…

news sinhala sri lanka
|

පාසල පැවැත්වීම සම්බන්ධව තීරණ ගැනීම කලාප අධ්‍යක්ෂකවරුන්ට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (04) දිනයේ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබේ. දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල්වලට අද සහ හෙට (05) යන දෙදින නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදී තිබේ. ඊට අමතරව…

slparli

Committee approves Women’s Empowerment Bill to be presented in Parliament tomorrow

The Women’s Empowerment Bill, which is to be presented in Parliament for the Second Reading tomorrow (04), recently received the approval of the Sectoral Oversight Committee on Children, Women and Gender. Recently (27th) the Bill was approved with conditions at the Sectoral Oversight Committee on Children, Women and Gender held, chaired by the of Member…

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව
|

ඩොප්ලර් රේඩාර් කතා වස්තුව

2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා. අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී…

law
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි

කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දරන්නන්ට මූල්‍ය හා කාර්‍යපටිපාටියන් අවභාවිතය සම්බන්ධ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ විමර්ශන වාර්තාව ලැබෙන තෙක්…

death
|

ආපදා මරණ 15 ක්

නිරිත දිග මෝසම් වැසි සක්‍රීය වීමත් සමග සිදුවූ ආපදා හේතුවෙන් මරණ 15 ක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉකුත් මැයි මස 15 වැනිදා සිට ඊයේ (02) දක්වා වූ දින 19 ක කාලය තුළදී මෙම මරණ වාර්තා වේ. කොළඹ, ගාල්ල, රත්නපුර, පුත්තලම, නුවරඑළිය, බදුල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වේ. මරණ…

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද
| |

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩයම සහභාගී වන පළමු තරගය අද (03) පැවැත් වේ.ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගය. තරගය නිව්යෝක් හී දී මෙරට වේලාවෙන් අද පස්වරු 08ට ආරම්භ වීමට නියමිතය.මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර තරගයත් අද පැවැත් වේ.

kelani-river-flood
|

මහා ගංවතුර තත්ත්වයක්

ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබේ. අද දහවල් 12ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ තවලම ප්‍රදේශයෙන් ගිං ගඟේ ජල මට්ටම මීටර් 8.35ක අගයක් ගෙන ඇති බවය. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ ගිං ගඟේ ජල මට්ටම ද තවදුරටත් වැඩිවෙමින් පවතින බවය. එසේම ගිං ගඟේ ජල මට්ටම අද දහවල් 12 වනවිට බද්දේගම…

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට
|

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිමත් සමග කැලණි ගගේ ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය මේ වන විට පිටාර ගැලිම ආරම්භවි ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එහ ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිරි එහි ජලය මේ වන විට පිටාර ගලමින් පවතින බවත්ය. මෙම ජලාශයේ ජලය මෙසේ…