ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත්වෙයි
ශ්‍රිපාද වන්දනා සමය නිමාවට පත් කරමින් ශ්‍රිපාද මහ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ ශ්‍රිපාද මහ මළුවේ සිට නල්ලතන්නිය දක්වා වැඩම කරවිම 24වන දින සිදු කරන ලදි. ප්‍රදේශයට පවතින අධික වැසි තත්වයන් මධ්‍යයේ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින් විසින් සදාතුක කරඩුව සමන් දේව ප්‍රථිමාව ඇතුළු දේව ආභරණ මෙසේ මහත්…