සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අකුණක් වදී
සපුගස්කන්ධ තෙල් පිරි පහදුවේ ගිනිදැල්ල පිට කරන ගෑස් බටයට අද සවස පහයි විස්සට පමණ අකුණක් සැර වැදී තිබේ. එම නිසා සුළු ගින්නක් හට ගෙන ඇති අතර එය සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබේ. ගින්නෙන් කිසිවෙකුටත් හානියක් නොමැති බවත් වාර්තා වෙයි. ආරක්ෂක උපක්‍රමයක් ලෙස මේ වන විට ගිනිදැල්ල නිවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත…