ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ඒ ගල්හේන සහ එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න එම ලිපියට අත්සන් තබා තිබේ. මේ වනවිට අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 5ක් පමණ ඇති බවත් එම පුරප්පාඩු පිරවීමට දිගින්…









