ගම්මාන කිපයකට රිලා කරදර
අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල…








