ranjith-siyabala-pitiya
|

Siyambalapitiya outlines fiscal plan for public sector workers’ salary hike

State Minister Ranjith Siyambalapitiya provided insights into the Government’s fiscal strategy regarding the proposed Rs. 10,000 salary increase outlined in the 2024 Budget. The overall expenditure on Government employee salaries is expected to rise to around Rs. 14 billion following the proposed Rs. 10,000 salary hike which was originally slated for April. “At present, around…

derana news today

අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමවේදය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි. මේ අතර, තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ , අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640,000 ක් සලකා…

හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළට

හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළට

හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළේ හඳුනා ගැනීමේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් ඔවුන් මොනම ආකාරයකින් හෝ ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කරන්නේ නම් ඒ තුළින් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. මෙම ක්‍රමය තුළින් යම් සංවිධානාත්මක අපරාධකරුවකු වෙස්වළාගෙන, තම රූපය වෙනස් කර ගැනීමකින් හෝ කුමන ක්‍රමයකින් ගුවන්තොටුපොළින් පිටව යෑමට…

law

මුජිබුර් රහුමාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිධූරයට පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. මුජුබර් රහ්මාන් මහතා ගොනුකළ පෙත්සමෙන් පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධූරයට පත්කිරීමේ ක්‍රියාවළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව…

වාරණ මණ්ඩලය අහෝසියි

වාරණ මණ්ඩලය අහෝසියි

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි. මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න…

වැට් වැඩි විමත් සමඟ ජනතාවගේ ජන ජිවිතට සිදුවූ දේ

වැට් වැඩි විමත් සමඟ ජනතාවගේ ජන ජිවිතට සිදුවූ දේ

වැට් වැඩි විමත් සමග මේ වන විට ජනතාවගේ ජන ජිවිත කනපිට හැරෙමින් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. මෙම වැට් වැඩි කිරිමත් සමග ඉන්දන ගෑස් දරුවන්ට දෙන කිරි පිටි ටිකේ…

එළවළු මිල වැඩි නිසා කළ යුතු දේ

එළවළු මිල වැඩි නිසා කළ යුතු දේ

එළවළු මිල ඉහළ යාම හමුවේ ඇතිවන වියදම් අවම කිරීම සඳහා ගෙවතු නඩත්තු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පසුගිය කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් එළවළු වගාවන් කිහිපයක් විනාශ වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ හේතුවෙන් මේ වනවිට එළවළු සඳහා ඉහළ මිලක් අය කිරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරයි. මාධ්‍යවේදීන් අමතමින් ඔහු…

dailyreporter
|

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන පැවැති කෝලාම් තරඟය

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන හැටන් වැවිලි මානව සංවර්ධන භාරය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද කෝලාම් දැමිමේ තරගය 17වන දින සවස හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායේදි පවත්වන ලදි. මෙම කෝලාම් දැමිමේ තරගය සදහා සෙරන්ඩිප් ආයතනය මගින් අනුග්‍රහාය දක්වා තිබු අතර මෙහි ප්‍රථම ත්‍යාගය ලෙස මුදලින් රුපියල් හතලිස් දාහාක්, දෙවන ත්‍යාග ලෙස මුදලින් රුපියල් විසිපන්දාහාක් තුන්වන…

elec set alarm for 11 30
|

Online සමීක්ෂණයකින් ඉදිරි ජනාධිපතිවරයා ගැන ඉඟියක්

Research Lanka ආයතනය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යය ඉලක්ක කරගනිමින් පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. මෙම සමීක්ෂණය පැය 24 ක කාලයක් අන්තර්ජාලය (Online) හරහා සිදුකර ඇත. උතුරු නැගෙනහිර සහ වතුකරය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික් ආශ්‍රිතව සම්බන්ධ කරගෙන ඇත. සිංහල මාධ්‍යය තුළින් පමණක් සිදුකරන ලද්දකි. මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවට 79.5%ක් පවසා ඇති අතර…

today batti news

ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු වාර්තා තබයි

ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට  කැරට් ,බෝංචි, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 2000ත් 2200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 100ත් 1200ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 900ත් 950ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, බංඩක්කා ක්‍රිලෝව 320ත් 350ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත්…