dailyreporter

IMF ලොක්කන් උතුරේ පොන්ගල් බත් උයති

උතුරු පලාත් ප්‍රධාන තයිපොන්ගල් උත්සවය ඊයේ (15) යාපනයේ පිහිටි උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවත්වුණි. මෙම ප්‍රධාන තයිපොන්ගල් උත්සවය වෙනුවෙන් මේ දිනවල උතුරේ සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රීලංකා නියෝජිත කණ්ඩායම් නායක පීටර් බෘඅර් (Peter Breuer) ඇතුලු නිලධාරීන් පිරිසද එක් වීම විශේෂතවයක් විය. හින්දු චාරිත්‍රාණුකූලව කිරි උතුරවා රටටත් ජනතාවටත් සාමය සතුට සෞභාග්‍ය ප්‍රාර්ථනාවෙන් තයිපොන්ගල් උත්සවය…

bandanagara

බන්ධනාගාරවල වාට්ටු ධාරිතාවය ඉක්මවා යයි

බන්ධනාගාර සිරමැදිරිවල වාට්ටු ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව බන්ධනාගාර කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ. රැඳවියන් නඩත්තු කිරීම සඳහා රජයට වාර්ෂිකව රුපියල් කෝටි 800කට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව ද එම වාර්තාවේ සඳහන් වේ. බන්ධනාගාර 27ක වැසිකිළි…

dailyreporter

අද හාම්පුත්තු විස්කි බීලා බජව් දාන්නෙත් ‘මාස්ටර් සර්’ සිංදුව කියාගෙන

පනම් අටෙන් මට වැඩිකර දුන්න හැකි උනත් බත් මිටක් දරුවට කවන්න මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ අනේ සර් අනුකම්පා නොසිතේදෝ කොතැනකදී ඇහුණත්, තාල අල්ලලා හෙමින් මුහුණන්න හිතෙන තරමට ඒ සින්දුව අපි හැමෝගෙම හිතට සමීපයි කිව්වොත් ඒක බොරුක් නෙවෙයි. නිහඬ රෑක ඇහුණත් බස් කොන්දොස්තරගේ නිමක් නැති කරච්චලය පිරුණු ප්‍රයිවට් බස් එකකදී ඇහුණත් ඒ සින්දුවේ වචන ළඟ,…

තෛපොංගල් උත්සවය අදයි

තෛපොංගල් උත්සවය අදයි

හින්දු බැතිමතුන්ගේ නව වසරේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය සියලුම ලෝකවාසී හින්දු ජනයා විසින් අද (15) සමරනු ලබයි. අස්වනු කපා වියළා ගන්නට උචිත යහපත් කාලගුණයක් සලසාදීම වෙනුවෙන් සූර්යයාට අස්වැන්නේ මුල් කොටස පිදීමටත්, ගව මහිෂාදී සත්ත්ව සමූහයා වෙත කෘතගුණ සැලකීමත් අරමුණු කරගෙන මෙම උත්සවය පැවැත්වේ. ‘ තායි ‘ නම් දෙමළ මාසයේ පළමුවන දිනය හඳුන්වනු ලබන්නේ…

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර

වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, තල් අරක්කු හැර වාර්ෂික ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල්…

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka
|

යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වනවිට යුක්තිය මෙහෙයුම යටතේ 29000 කට ආසන්න…

Anti-drugs operation

Anti-drugs operation

We are very concerned that authorities in Sri Lanka are adopting a heavily security-based response to the country’s drugs problem, instead of public health policies grounded in human rights. A staggering 29,000 people have reportedly been arrested on drug related matters since 17 December, with allegations that some have been subjected to ill-treatment and torture….

imf

ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ අයි­එ­ම්එෆ් විධා­යක මණ්ඩල අධ්‍ය­ක්ෂ­ව­රුන්ගේ ප්‍රසා­ද­යට

ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත් කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පැසසුමට ලක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරු අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ. මේ බව ප්‍රකාශ වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර…

dailyreporter

තේ පෝර මිටිය 8,500ට

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක් රු. 8,500 දක්වා අඩු මිලකට දීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. ගල්ල දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් පිරිසක් සමග ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා මේ බැව් දැනුම් දී ඇත. දැනට තේ වගාව සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රු. 12,000 සිට රු….

dailyreporter

කඳු කියන රහස් මොනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය. එහෙත්, සිනමාව නම් කලාව පිරිපුන් වන්නේ කලාකරුවා නිෂ්පාදනය කරන රසය සමගයි. ප්‍රධාන වශයෙන්ම කතන්දර කීමේ කලාවක් වන සිනමාවේ කතාව, චරිත නිරූපණය, කලාත්මක ප්‍රකාශනය හා ජීවන දැක්ම එහිදී වැදගත්…