
අවු. 3 ක් තිස්සේ නගර සභාවයි ආණ්ඩුවයි ඇළ මාර්ග, කාණු පද්ධති නඩත්තු කරලා නෑ!
අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩ නගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේය. “පසුගිය දිනවල…

අධ්‍යාපන බලධාරීන් කරන්නේ නැති අර්බුද ඇති කිරීමක්
‘උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාද වීම ඇතුළු නිදහස් අධ්‍යාපනයේ අර්බුදය’ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුවක් නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානය විසින් පවත්වනු ලැබිණ. මේ එහිදී පළ වූ අදහස්. නිදහස් අධ්‍යාපනය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බෝසෙත් කළෙහිපතිරණ මහතා; වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ දහසක් ප්‍රශ්න මැදින් විභාගවලට මුහුණ දුන්…

රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක්
රජය මගින් පනවා ඇති මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බව කුකුල් මස් වෙළදුන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස පවසනුයේ රජය මගින් රුපියල් 1250/= වැනි මුදලකට කුකුල් කිලෝවක් අලෙවි කරන ලෙසට දැනුම් දුන්නද එම මිලට කුකුල් මස් අලෙවි කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මෙවැනි මිලකට කුකුල් මස් තොග හෝ…

ගංගා ආශ්‍රිතව ඇති තත්ත්වය අවදානම්
කළු, ගිං, නිල්වලා යන ගංගාවල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේ, එම ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි. ගංගාවල ජල මට්ටම් තවදුරටත් සැලකිය යුතු ලෙස ඉහළයාමක් අපේක්ෂා නොකරන නමුත් ජනතාවට අවධානයෙන් පසුවෙන ලෙස ද එස්….

කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහලට – පස් කදු කඩා වැටිමේ අවදානමක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින්…

බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායට නව ජල යෝජනා ක්‍රමයක්
බගවන්තලාව කර්කස්වෝල්ඩ් වතුයායේ නිවාස සංකිර්නය සදහා පානිය ජලය ලබා දිමේ අරමුණ මත නව ජල යෝජනා ක්‍රමයක් ආරම්භ කිරිමට හැටන් සතුටු නිවස පදනම මගින් පියවර ගෙන ඇත. එම නිවාස සංකීර්නය සදහා නිසි ලෙස ජල පහසුකම් නොමැති විමත් සමග විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති ජනතාව විසින් කරන ලද ඉල්ලිමක් මත මෙම ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරිමට පියවර ගෙන…

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි
ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා. කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.

නව කොවිඩ් ප්‍රභේදයක් – සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි
පිරෝලා නමින් නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. BA.2.86 නමින් හඳුන්වා ඇති මේ නව ප්‍රභේදය සම්බන්ධව ජාත්‍යන්තර විශේෂඥයන් කනස්සල්ලට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ අතර උගුරේ අමාරුව, දියර ගැලීම හෝ නාසය අවහිර වීම, කැස්ස සහ හිසරදය පෙන්නුම් කරන බව ද විදෙස් මාධ්‍ය…

උපයන විට ගෙවීමේ බදු ගැන සාකච්ඡාවක්
උපයන විට ගෙවීමේ බදුවලට යටත්වන සියලුම වෘත්තිකයින් නියෝජනය කරන සංවිධාන මෙම සතියේ ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ වූ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා සඳහන් කළේ, වෘත්තිකයින් විශාල පිරිසක් අදායම් බදු ගෙවීමට නොහැකිව විදේශ රටවලට යන බවයි. මුදල් අමාත්‍යාංශය සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුවත් එම…