QR ක්‍රමවේදය අද (01) සිට ඉවතට
ඉන්ධන ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාමක වූ QR ක්‍රමවේදයෙන් අද (01) සිට ඉවත් වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉන්ධන ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාමක වූ QR ක්‍රමවේදයෙන් අද (01) සිට ඉවත් වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දිළින්දන්ට අස්වැසුම ලැබිණි. සියලු දිළින්දන්ට නොලැබුණත්, ඔවුන්ගෙන් කොටසකට ලැබිණි. කිසිදු සහනාධාර ක්‍රමයකින් ආවරණය කරන්නට බැරි තරම් ලංකාවේ දිළිඳුකම සුවිසල්ය. ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාව අනුව, 2022 ජූනි මාසය වන විට එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල රු.13,421ක් ලෙස ගණනය කර තිබිණි. දරිද්‍රතාවෙන් පීඩා විඳින පුද්ගලයන් ලෙස සැලකෙන්නේ පවුලේ ආදායමෙන් මෙම…

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ,ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණයකර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42 ඉහළ යනු ඇත. මිල වැඩි කිරීම අනුව 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 361 වනු ඇත. 95 පෙට්‍රල් ලීටරයක මිල නව…

පසුගිය දිනෙක සතිපතා පුවත්පතක දුම්රිය විදුලි සීනු සහ සංඥා පද්ධතිය සම්බන්ධව පළවූ පුවතෙහි මේ වන විට සත්‍යතාවයක් නොමැති බවත්, එම පුවත්පත පළ කරන ආකාරයට 2023 වසරේ දී එවන් සිදු වීමක් සිදුව නොමැති බවත්, 2022 වසරේ අගෝස්තු මස කරන ලද විගණන වාර්තා එම පුවතට පාදක කරමින් කරන ලද්දක් බවත් අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා…

කදුරට වතුකර ජනතාවගේ දැවෙන ප්‍රශ්න රාශියක් පවතින බවත් එයට නිසි විසදුම් ලබා දිමේ අරමුණ මත කදුරට ජනතා බලය ආරම්‍භ කල බව එහි සභාපති රාමන් සෙන්දුරන් මහතා පවසයි. කදුරට ජනතා බලය සභාපති රාමන් සෙන්දුරන් මහතා හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි ඔහු වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කදුකරයේ ජිවත්වන වතුකර ජනතාවගේ දැවෙන…

ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන්තර්ජාලය ඔස්සේ තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හඳුනාගෙන ඇත. මෙවැනි පිරමීඩ ක්‍රම නියාමනය කිරීම සඳහා නීති පද්ධතියක් තිබියදීත් වගකිව යුතු අංශ ඒවා නිසි ලෙස අධික්ෂණය කර නොමැතිවීම හේතුවෙන් ව්‍යාප්ත වී ඇති බවද බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබේ. මූල්‍ය ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බැලීමට…

මේ වසර ඇතුළත රුපියල් බිලියන 3101ක රාජ්‍ය බදු ආදායම් ඉලක්කයක් ළඟා කරගත යුතුව ඇතැයි රාජ්‍ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවැසීය. මේ ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කරගත හැකිව තිබෙනුයේ රුපියල් බිලියන 1711ක් බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය. ඉලක්ක කළ පරිදි දැනට ආදායමෙන් සියයට 47ක් සපුරාගෙන තිබේ. ඉතිරි සියයට 53 ජය…

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැක. නැගෙනහිර සහ…

නීතියේ ආධිපත්‍යය හා සමාජ සාධාරණත්වය ප්‍රමුඛ කරගත් ජාතික සමගිය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් හා දූෂණ වංචාවලින් තොරව විනිවිදභාවයෙන් යුතු කාර්යක්ෂම හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් හා රාජ්‍ය නියාමනයට යටත් වූ, තරගකාරී නිදහස් වෙළදපොළ ආර්ථික ක්‍රමයක් ඇති කිරීම මූලික අරමුණු කරගනිමින්, සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය, නිදහසේ වේදිකාව හා අලුත් කතාබහ ඇතුළු තවත් සිවිල් සංවිධාන…