පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවත් කියයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉන්දියාවත් කියයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලය බෙදීමට නම් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ අකටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසයි. ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම සහ මෙරට දේශපාලන පක්ෂ නායකයන් අතර ඉකුත් දා පැවති හමුවක දී මේ බව ඔහු සඳහන් කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ…

මුදල් පසුම්බියක් අහුලාදුන් කම්කරුවකුට උපහාර දැක්විමක්
|

මුදල් පසුම්බියක් අහුලාදුන් කම්කරුවකුට උපහාර දැක්විමක්

පසුගිය දිපවාලී උත්සව සමයේදි බිම වැටි තිබු රුපියල් පනස් දාහාක් සහිත මුදල් පසුම්බියක් අහුලා අයිතිකරුට බාර දුන් කම්කරුවකුට උපහාර දැක්විමක් අද 27වන දින හැටන් සිරිකුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් දික්ඔය නගර සභාවේ මාර්ග අතුගාන කම්කරුවකුලෙස සේවය කරන දරු හය දෙනකුගේ පියකු වන ජේ. සෙල්වම් (අවුරුදු 43) යන අය වෙනදා මෙන් නගරයේ මාර්ග අතුගාමින් සිටින…

මොරගහකන්ද ජලාශයත් හිඳෙයි

මොරගහකන්ද ජලාශයත් හිඳෙයි

පවතින වියලි කාලගුණික තත්ත්වයත් සමග මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීග්‍රයෙන් පහල බසිමින් පවති. මොරගහකන්ද ජලාශ ද ඉතා වේගයෙන් සිඳෙමින් පවතින අතර ජලාශයට බොහෝ ආයතන දැන් මතුවෙමින් පවති. ඇලගමුව කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිලි ද මේ වන විට මතුව ඇති ආකාරයයි මේ. වර්ග කිලෝමීටර් 28.8 කි. පුරා පැති ඇති මොරගහ කන්ද ජලාශයේ සමස්ත ජල ධාරිතාවය…

derana news today

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට(28) සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමන පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකිය. මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු විය. කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම…

ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ

ශානි අබේසේකර වසර තුනකට පසු නිදොස් කොට නිදහස් කෙරේ

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය සඟවා තබා එම අවි සහ පුපුරන ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…

වන ගිනි තැබීම් ඉහළට

වන ගිනි තැබීම් ඉහළට

වන ගිනි ගැනීම් මැඩපැවැත්වීම හා ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දිනවල ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 2600ක පමණ වනබිම් විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනෙන් දින වනාන්තර ගිනි ගැනීම් ඉහළ යමින් පවතින බවයි. රක්වාන, ගල්පාය ප්‍රදේශයේ එලෙස සිදු කළ…

ඉන්දියාව සීනි අපනයනයත් තහනම් කිරීමට සුදානමක්

ඉන්දියාව සීනි අපනයනයත් තහනම් කිරීමට සුදානමක්

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ඉන්දියාව සීනි අපනයනය තහනම් කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව ප්‍රකාශ කර ඇත. මාධ්‍ය වාර්තාවලට අනුව එළැඹෙන ඔක්තෝබර් මාසයේ සිට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්. උක් අපනයනය තහනම් කිරීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඉන්දියාවේ උක් අස්වැන්න පහත වැටීමයි. මෙම පහත වැටීම ප්‍රමාණවත් වර්ෂාපතනයක් උක් වගාවට…

Electricity විදුලිය ගැන තොරතුරු නිවසට විදුලිය ලබාගැනීම විදුලිය රචනා විදුලිය ඉතිහාසය විදුලි බල මණ්ඩලය දුරකතන අංක විදුලිය බිදවැටීම් ජල විදුලිය නිපදවන ආකාරය

පොල්පිටිය – හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට

පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලි බල පද්ධතියට ඊයේ (24) එක් කර තිබේ. ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පොල්පිටිය සිට හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් වැය කෙරුණු බවයි. මෙමගින් දකුණු පළාතේ විදුලිබල ජාල පද්ධතිය වඩාත් ශක්තිමත් වන අතර විදුලිබල…