prasanga

ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CID පැමිණිල්ලක්..

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.. රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටින බවට මෙහිදී…

food in a hotel

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන මිලත් ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවට සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම්…

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කරයි

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කරයි

මිහින්තලේ රජ මහ විහාරස්ථානයේ ලක්ෂ 41ක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එම විහාරස්ථානයේ විදුලි බලය අද (3) විසන්ධි කල බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් විමසීම සඳහා අප අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු සමුද්‍රනාථ ජයවර්ධන මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතාද මේ බව තහවුරු කළේය. මෙරට තුළ බුදු දහම ස්ථාපිත කිරීමේ කේන්ද්‍රස්ථානය වූ, දළදා වහන්සේ,…

gas

ගෑස් මිල ඉහළ යයිද?

ලෝක වෙළඳ පොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල මේ මාසයේ ඉහළ යාමට ඉඩ ඇති බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඉඟි පළ කර තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව මෙම මිල වැඩිවීම…

අරගලය හා සමාජ මාධ්‍ය

අරගලය හා සමාජ මාධ්‍ය

මාධ්‍ය වේදී තරිඳුට පහරදී ඔහු අත් අඩංගුවට ගැනීමේ සිද්දිය නිමිත්තක් කරගෙන සමාජ මාධ්‍යවල දේසපාලන වාර්තාකරණය හා ඒ ආශ්‍රයෙන් ගොඩ නැගී තිබෙන විශේෂ දේසපාලන සංස්කෘතිය ගැන කෙටි විමර්ශනයක් කිරීම මෙම සටහෙනේ අභිලාෂය වේ.සමාජ මාධ්‍ය ලංකාවේ මහජනයා අතර ජනප්‍රිය තත්වයකට පත්වන්නට පෙර මුද්‍රිත ජනමාද්‍ය හා විද්‍යුත් ජනමාද්‍ය ලෙස ක්‍රියා කළ පුවත් පත්ද,ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාද ජනතාවට…

උමාරා ජාතික ගීය විකෘති කළාද?
|

උමාරා ජාතික ගීය විකෘති කළාද?

උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත් තිබුණා වැනි ගීත මා බෙහෙවින්ම…

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණයේ ආහාර ද්‍රව්‍ය තොග ගබඩාවක් වටලයි

පරිභෝජනයට නුසුදුසු මහා පරිමාණ ආහාර තොග ගබඩාවක් වැටලීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් හා විශේෂ විමර්ෂණ ඒකකය සමත්විය. මෝදර ප්‍රදේශයේ තිබු ගබඩාවේ තිබි ප්‍රමිතියෙන් තොර සීනි කිලෝ ග්‍රෑම් 35000ක් සොයා ගන්නා ලදි. එමෙන්ම කල්ඉකුත් වන දිනය වෙනස් කර තිබු ආනයනික සව් කිලෝ ග්‍රෑම් 15000ක් ද මෙහි තිබි සොයා ගන්නා ලදි. ආනයනය කළ පපඩම් තොගයක් සහ පරිභෝජනයට නුසුදුසු…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා

ඩොනල්ඩ් ට්‍රම්ප්ට අධි චෝදනා

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවලංගු කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් එරට අධිකරණය අධි චෝදනා ගොනු කර තිබේ. ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදු කෙරෙන බරපතලම නීතිමය ක්‍රියාමාර්ගය මෙය බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2020 වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙන තුරු අමෙරිකාවේ ජනපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර ඉන් ඔහු පරාජයට පත්විය. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව…

wathu-kamkaru-pasnaya

වසර විසිපහකට පෙර මෙය කළා නම් වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය විසඳිලා – ඉලංගෝ ගාන්ධි

වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ වසර 200ක් ගතවිම සැමරිමට විවිධ පිරිස් කටයුතු කරනවා එමෙන්ම සමහර අය මෙහි තේමාව වතු කම්කරුවන්ට ඉඩම් ලබා ගැනීම බවත්  පවසනවා මෙය සැමරිම ගැන ස්තුතිය පුදකල යුතුයි එහෙත් මේ ඉඩම් ලබා ගැනිම මෙයට වසර විසි පහකට තිහකට පෙර කලානම් මේ වන විට මෙය විසදෙන්නත් ඉඩ තිබු බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි…

tharidu

බුකි හෝටලයේ ‘ෆ්ලෙවර් ඔෆ් ද වීක්’

තරිඳු මා දන්නේ මීට වසර දහයකට එකොළහකට පෙර මා රාවය පබ්ලිෂර්ස් ගරන්ටී සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින කළ සිට ය. අධ්‍යක්ෂකවරුන් ලෙස අප රාවය පත්තරයේ සේවකයන් සමග ඍජු සම්බන්ධයක් නොපැවැත්වුව ද මානව සම්පත් සංවර්ධනය පැත්තෙන් අපි ඔවුන් ගැන සැළකිලිමත් ව සිටියෙමු. පාසල් යෑම අවසන් වූ වහා ම තරිඳු ගොඩ වී ඇත්තේ රාවයට යි. වික්ටර් අයිවන්, ජනරංජන,…