නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක්

නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක්

නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක් බවත් මෙම ජනතා සමුහය තුල සියලුම ආගම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් සිටින බව ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. හැටන්හි උත්සව ශාලාවක් තුලදි 21වන දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු සමන් සෙනවිරත්න මහතා මෙහිදි…

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්දේශනය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය කරන අතර අනෙක් පිරිසට උවමනා වී ඇත්තේ වඩා විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නීතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම විසංවාදය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම…

ranil
|

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට…

ඉන්දියානු සමාගමකින් විදුලි බලය ගොඩ දාන්න සැලැසුමක්

ඉන්දියානු සමාගමකින් විදුලි බලය ගොඩ දාන්න සැලැසුමක්

ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජී. (Petronet LNG) සමාගමේ නිලධාරීන් විසින් විදුලි බල මණ්ඩලයේ ද්‍රව ස්වාභාවික වායු (LNG) අවශ්‍යතාව සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සැලසුමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. දිගුකාලීන ද්‍රව ස්වාභාවික වායු (LNG) විදුලි උත්පාදන අවශ්‍යතාව සම්පූර්ණ කරගන්නා තුරු විදුලි බල මණ්ඩලයට ඉදිරි මාස 24 වෙනුවෙන් මෙගාවොට් 600ක ධාරිතාවක් ද්‍රව ස්වාභාවික වායු (LNG)…

karapitiya-hosptial

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල තුල අලුතෙන් ඉදිකරණු ලැබු ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත. කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 556…

Government Collaborate to Combat Child Malnutrition in Sri Lanka

ළමා මන්දපෝෂණය අවම කිරීමට නවසීලන්තය එක්වෙයි

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ නවසීලන්ත රජය එක්වෙයි. ඒ අනුව නවසීලන්ත රජයේ ත්‍යාගශීලි අරමුදල් හරහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, මොනරාගල හා නුවරඑළිය යන ප්‍රදේශවල තෝරාගත්සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH)කොට්ඨාශවල වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මන්දපෝෂණය අඩු කිරීමේ අරමුණින්මේ වනවිට පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත….

මල්ලිඅප්පුව විල්ෆ්‍රඩ් පුර පටු මාර්ගය අවදානම්

මල්ලිඅප්පුව විල්ෆ්‍රඩ් පුර පටු මාර්ගය අවදානම්

හැටන් මල්ලිඅප්පුව විල්ෆ්‍රඩ් පුර පටු මාර්ගයේ පහළ කොටසක් කඩා වැටිමත් සමග එම පටු මාර්ගයට පහළින් පවතින නිවාස තුනකට සුලු හානි සිදුව ඇත. පසු ගිය දින දෙක තුනක කාලයක් මෙම ප්‍රදේශයන්ට පැවති අධික වැසි තත්වයන් හේතුවෙන් මෙම මාර්ගයට පහළ පස් කන්ද ගල් සමග කඩා වැටිමෙන් එයට පහළ නිවාස තුනකට එම ගල් පතිත විමත් සමග මෙසේ සුලු…

කදුකර ඉඩම් අයිතිය උදෙසා පාගමනක්

කදුකර ඉඩම් අයිතිය උදෙසා පාගමනක්

කදුකර වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් කදුකර ඉඩම් අයිතිය උදෙසා සංවිධාන විසින් සංවිධානය කරන ලද පාගමනක් 21වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. මෙහිදි අදහස් දැක්වු එම සංවිධානයේ සභාපති එස්. ගනේසලිංගම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාව ලංකාවට පැමින වසර 200ක් ගතවුනත් මේ වන තෙක් මෙම ජංනතාවට ඉඩම් අයිතියක් ලැබි නොමැති බවත්ය. සමහර වතු…